CUSTOMER
Customer browser එක open කරනවා.
Dinil Web Guide
වෙබ් අඩවියක් කියන්නේ ඔබේ ව්යාපාරය Internet එකේ customersට පෙන්වන Online ස්ථානයක්.
ඔබේ products, services, contact details, images සහ business information එකම තැනක customersට බලන්න පුළුවන්.
Simple Guide
Customer browser එක open කරනවා.
Website address එක නිවැරදි තැනට යොමු කරනවා.
Website files Internet එකේ තබාගෙන සිටිනවා.
Design කරපු pages, images සහ content browser එකට එනවා.
Customer ඔබේ Website එක screen එකේ දකිනවා.
Core Parts
ඔබට Online එකේ මොනවද පෙන්වන්න ඕන කියන අදහස.
ඔබේ Website එකේ Internet address එක.
www.yourbusiness.lk වැඩි විස්තරඔබේ Website files Internet එකේ තබන තැන.
වැඩි විස්තරWebsite එකේ පෙනුම සහ වැඩ කරන ආකාරය නිර්මාණය කිරීම.
Shop Story
මට කඩයක් හදන්න ඕන.
කඩේට ඉඩමක් ගන්නවා.
කඩේ නම / ලිපිනය තෝරනවා.
කඩේ build කරලා interior design කරනවා.
Customersට Online බලන්න පුළුවන්.
Website Uses
ඔබේ business details customersට පෙන්වන්න.
Products සහ services photos සමඟ පෙන්වන්න.
Customersට inquiry එකක් යොමු කරන්න.
Customerට ඉක්මනින් contact කරන්න පහසු කරන්න.
ඔබේ location එක පහසුවෙන් සොයාගන්න.
ඔබේ work, shop, products පෙන්වන්න.
Orders Online ලබාගැනීමට උදව් කරයි.
Payment gateway එකක් සමඟ payments ලබාගත හැකියි.
Login accounts සහ customer data manage කළ හැකියි.
Updates සහ articles publish කරන්න.
Appointments හෝ service requests ලබාගන්න.
Phone, tablet සහ desktop වලට ගැළපෙන ලෙස පෙන්වන්න.
Website Types
Company හෝ service information පෙන්වන්න.
Products Online පෙන්වා sales ලබාගන්න.
ඔබේ previous work/projects පෙන්වන්න.
Login, data, customers, staff වැනි functions manage කරන්න.
Easy Difference
Browser Flow
www.nalakabookshop.com
Website එක කොහෙද තියෙන්නේ කියලා හඳුනාගන්නවා.
Server එක website files browser එකට යවනවා.
HTML, CSS, JS එකතු කරලා page එක හදනවා.
Customerට Website එක පේනවා.
Before Start
මේවා සියල්ල එකවර සූදානම් නැත්නම් Dinil Web ඔබට step-by-step guide කරයි.
One Place
Physical World: කඩේ නම / ලිපිනය
Physical World: ඉඩම
Physical World: Building + Interior Design
Dinil Web Process
FAQ
Customersට professional address එකකින් Website එක open කරන්න Domain එකක් අවශ්යයි. Development අතරතුර temporary link එකකින් test කළ හැකියි.
Website technology එක අනුව වෙනස් වෙනවා. සමහර static websites Cloudflare Pages වැනි platform එකක publish කළ හැකියි.
ඔව්. Responsive design කළ Website එක phone, tablet සහ desktop screen වලට ගැළපෙන ලෙස පෙන්වයි.
ඔව්. Text, images, sections සහ features පසුව update කළ හැකියි.
Website එක publish කරලා search enginesට index වීමට අවශ්ය basic setup කළ පසු Google Search එකේ පෙනෙන්න පුළුවන්.
ඔව්. E-Commerce Website එකක් හරහා products display කරලා orders සහ payments ලබාගැනීමට පුළුවන්.
ඔව්. ඔබේ business requirement එක අනුව Domain, Hosting / Cloud setup සහ Website publish කිරීම සඳහා Dinil Web මඟපෙන්වයි.
Start Online
ඔබට Domain, Hosting, Design ගැන තවමත් confuse නම්, Dinil Web ඔබට සරලව explain කරලා business එකට ගැලපෙන solution එක තෝරාදෙයි.