අදහස
ශ්රී ලංකාවේ ව්යාපාර සඳහා affordable web solutions ලබාදීමේ අදහස.
About Dinil Web
Innovation Through Technology
Dinil Web යනු Dinil Tech සමාගමේ Professional Web Design & Development අංශයයි. ශ්රී ලංකාවේ කුඩා හා මධ්යම ව්යාපාර සඳහා නවීන, වේගවත් සහ ආකර්ෂණීය Website නිර්මාණය කිරීම අපගේ අරමුණයි.
Our Story
ශ්රී ලංකාවේ ව්යාපාර සඳහා affordable web solutions ලබාදීමේ අදහස.
කුඩා business වලට අවශ්ය දේ හොඳින් අධ්යයනය කළා.
HTML, CSS, JavaScript සහ WordPress මත modern platform එක ගොඩනැගුවා.
අද Dinil Web ව්යාපාර Online ලෝකයට ගෙන යන Digital Partner එකක්.
Why Choose Us
Template නොව ඔබගේ Brand එකටම ගැලපෙන Design.
සියලු Devices වල perfect ලෙස වැඩ කරයි.
Google වල හොඳ visibility සඳහා optimize කරයි.
ඉතා වේගවත් loading සහ modern coding.
SSL, HTTPS සහ security best practices.
සිංහලෙන් support සහ පුහුණුව.
ශ්රී ලංකාවේ සෑම ව්යාපාරයකටම professional website එකක් affordable මිලකට ලබාදීම.
Local business සෑම එකක්ම Digital Brand එකක් බවට පත් කිරීම.
Meet The Founder
Founder – Dinil Tech & Dinil Web
For the last 20+ years, I have been building software solutions for Sri Lankan businesses. From POS systems and Payroll software to modern websites and SaaS platforms, my goal has always been simple — help businesses grow through technology.
Technologies
Our Values
පැහැදිලි මිල ගණන් සහ සැඟවුණු ගාස්තු නැහැ.
හැම website එකක්ම premium quality එකෙන්.
නව technology නිතර භාවිතා කරනවා.
Website එකක් විකුණලා නවතින්නේ නැහැ — දිගුකාලීන partner කෙනෙක් වෙන්න කැමතියි.
Start Online
Website එකක් ගැන අදහසක් තියෙනවද? අපි සමඟ නොමිලේ කතා කරලා ඔබගේ business එකට ගැලපෙන solution එක තෝරා ගන්න.
අපගේ පැකේජ බලන්න