Dinil Web Services

ඔබේ ව්‍යාපාරයට ගැලපෙන
Web Solution එක අපෙන්

සරල Business Website එකක සිට Online Store එකක් දක්වා, ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයට ගැලපෙන Website Solution එක Dinil Web සමඟ නිර්මාණය කරගන්න.

Mobile Friendly Google Friendly SSL / HTTPS Professional Design

Our Services

Dinil Web ඔබට ලබාදෙන සේවාවන්

BW

BUSINESS WEBSITE

ව්‍යාපාරික වෙබ් අඩවි

ඔබේ company, shop, service හෝ organization එක Online ලෝකයට professional ලෙස හඳුන්වාදීමට නවීන Website එකක්.

  • Company Profile
  • Services
  • Products
  • Contact Details
  • Google Maps
  • WhatsApp / Call
  • Mobile Friendly
වැඩි විස්තර
ST

STATIC WEBSITE

Static Business Website

Content නිතර වෙනස් නොවන small business එකකට වේගවත්, සරල සහ අඩු maintenance Website solution එකක්.

  • HTML
  • CSS
  • JavaScript
  • Fast Loading
  • Mobile Responsive
  • SSL
  • Basic SEO
වැඩි විස්තර
WP

WORDPRESS WEBSITE

WordPress Website

Customerට පසුව තමන්ගේ Website content, images, products සහ pages manage කිරීමට හැකි Website solution එකක්.

  • Admin Panel
  • Page Management
  • Image Management
  • Products / Services
  • Blog / News
  • User Friendly
වැඩි විස්තර
DM

DOMAIN SERVICES

Domain Name සහ Setup

ඔබේ business එකට ගැලපෙන Domain Name එක තෝරාගැනීම, register කිරීම සහ Website එකට connect කිරීම සඳහා සහාය.

yourbusiness.lkyourbusiness.com
Domain ගැන දැනගන්න
HS

HOSTING SETUP

Web Hosting Setup

ඔබේ Website එක Internet එකේ 24/7 Online තබාගැනීමට ගැලපෙන Hosting solution එක setup කිරීම.

  • Hosting Setup
  • Domain Connection
  • SSL
  • Basic Security
  • Backup Setup
Hosting ගැන දැනගන්න
RD

WEBSITE REDESIGN

පරණ Website එක නවීකරණය

පරණ design එකක්, mobile friendly නොවන Website එකක් හෝ outdated Website එකක් modern design එකකට upgrade කිරීම.

OLD WEBSITEREDESIGNMODERN WEBSITE
MS

MAINTENANCE

Website Maintenance & Support

Website publish කළාට පස්සේ අවශ්‍ය updates, technical support සහ maintenance සඳහා සහාය.

  • Content Updates
  • Image Changes
  • Plugin Updates
  • Backup
  • Security Checks
  • Technical Support

Simple Guide

මගේ Business එකට ගැලපෙන්නේ මොන Website එකද?

I only need to show my businessStatic / Business Website
I need to update content myselfWordPress Website
I want to sell products OnlineE-Commerce Website
I already have an old WebsiteWebsite Redesign

තවමත් තීරණය කරන්න බැරිද?

අපෙන් අහන්න

Business Types

අපි Website නිර්මාණය කරන ව්‍යාපාර

Retail ShopsBook ShopsRestaurants / CafesHotels / Villas Salons / BeautyConstructionProfessional ServicesEducation Medical / PharmacyManufacturingTechnologyOnline Stores

ඔබේ Business Type එක මෙතන නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබේ requirement එක අනුව custom solution එකක් ලබාදිය හැක.

Included

Website එකක් සමඟ ඔබට ලැබෙන මූලික දේවල්

Responsive Design

Desktop / Tablet / Mobile

SSL / HTTPS

Secure connection

WhatsApp Integration

Fast customer contact

Call Button

One-tap calling

Contact Form

Inquiry collection

Google Maps

Business location

Social Media Links

Connect all channels

Basic SEO Setup

Google Friendly structure

Google Friendly Structure

Clean page organization

Fast Loading Optimization

Better user experience

Professional Layout

Premium business look

Browser Compatibility

Modern browser support

How We Work

Website එක හදන්නේ කොහොමද?

01 Requirement Discussion 02 Choose Website Type / Package 03 Domain & Hosting Setup 04 Design & Development 05 Customer Review 06 Corrections / Final Changes 07 Website Publish 08 Support

Online Presence

Offline Business එක Online Business එකක් කරමු

Physical Business

  • Shop
  • Telephone
  • Printed Catalogue
  • Limited Opening Hours
  • Customers nearby
DINIL WEB

Online Presence

  • Professional Website
  • Google Visibility
  • WhatsApp Contact
  • Product / Service Display
  • 24/7 Information
  • Wider Customer Reach

Dinil Web

ඇයි Dinil Web?

Simple Explanation

Technical දේවල් baby-mode එකෙන් explain කිරීම.

Business Focused

Design එකට වඩා business requirement එකට priority.

Mobile Friendly

Phone, tablet, desktop හැම screen එකටම ගැළපෙන design.

Professional Design

ඔබේ brand එක professional ලෙස පෙන්වන modern layout.

Sinhala Support

ඔබට පහසුවෙන් තේරෙන විදිහට Sinhala support.

After-Sales Support

Publish කළාට පස්සේත් අවශ්‍ය support ලබාදීම.

Packages

ඔබට ගැලපෙන Package එක තෝරන්න

FAQ

නිතර අසන ප්‍රශ්න

Website එකක් හදන්න කොච්චර කාලයක් යනවද?

Website type එක, content සූදානම්ද, features සහ customer requirements අනුව කාලය වෙනස් වෙනවා. ඒ නිසා exact days promise කිරීම වෙනුවට requirement එක බලලා realistic timeline එක කියනවා.

Domain සහ Hosting මම වෙනම ගන්න ඕනද?

ඔබේ requirement එක අනුව Domain සහ Hosting / Cloud setup ගැන Dinil Web මඟපෙන්වයි.

මගේ පරණ Website එක redesign කරන්න පුළුවන්ද?

ඔව්. පරණ Website එකේ content, images සහ current problems බලලා modern redesign plan එකක් තෝරාගත හැකියි.

Mobile එකෙන් Website එක බලන්න පුළුවන්ද?

ඔව්. Dinil Web websites responsive ලෙස design කර mobile, tablet සහ desktop වලට ගැළපෙන ලෙස පෙන්වයි.

Website එක පස්සේ update කරන්න පුළුවන්ද?

ඔව්. Website type එක අනුව content updates, image changes, pages සහ features පසුව update කළ හැකියි.

Online Store එකක් හදන්න පුළුවන්ද?

ඔව්. Products, cart, checkout, orders සහ payment options අවශ්‍ය නම් E-Commerce solution එකක් තෝරාගත හැකියි.

WhatsApp සහ Google Maps connect කරන්න පුළුවන්ද?

ඔව්. WhatsApp button, call button සහ Google Maps location Website එකට add කළ හැකියි.

Website එක publish කළාට පස්සේ support තියෙනවද?

ඔව්. Publish කිරීමෙන් පසු අවශ්‍ය updates සහ technical support ගැන ඔබට මඟපෙන්වීම ලබාදෙයි.

Start Your Website

ඔබේ ව්‍යාපාරය Online ලෝකයට ගෙනයමු

ඔබට අවශ්‍ය Website එක මොකක්ද කියලා තවමත් තීරණය කරලා නැත්නම්, ඔබේ business requirement එක අපට කියන්න. ගැලපෙන solution එක තෝරාගැනීමට Dinil Web ඔබට සහාය දෙයි.